August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුරුවිට බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

1 min read

කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි

ආරංචි මාර්ග ‍‍‍‍ අනුව , ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බව සඳහන්

කෙසේ නමුත් අද උදෑනස යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව අති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x