August 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොලිස්පතිවරයා හැසිරෙන්නේ පැලවත්ත කාර්යාලය කියන විදිහට.. දේශපාලනඥයො දෙන ලණු කන්න එපා.. – නාමල් රාජපක්ෂ

1 min read

පොලිසිය දේශපාලනීයකරණය වී ආණ්ඩුවේ අතකොළුවක් ලෙස ක්‍රියාත්මක වනවා නම් පොලිස්පතිවරයා හැසිරෙන්නේ ජවිපෙ පැලවත්ත කාර්යාලයට අවශ්‍ය ලෙස නම් ජනතාව ඒ පිළිබඳව අවදියෙන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පෙර සිටි ඇතැම් පොලිස්පතිවරුන්ට ද සිදුවූ ඛේදනීය තත්ත්වයන් ගැනද සිහිපත්කරන ඒ මහතා පොලිස්පතිවරුන් දේශපාලන අතකොළු නොවිය යුතු බවද සඳහන් කරයි.

පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලනඥයන් දෙන ලණු කන්න එපා යැයිද සඳහන් කරන ඒ මහතා, ආණ්ඩුවේ 159 දෙනාම අවබෝධයෙන් යුතුව බොරු කියන බවත්, ආණ්ඩුවේ අවසානය ලංවූ විට මෙසේ හැසිරීම සිදුවන බවත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x