ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. – සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
1 min read
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.
එම කුමන්ත්‍රණය මෙහෙයවූ පුද්ගලයන්ට වර්තමාන ආණ්ඩුව විසින් විවිධ තනතුරු ලබාදී ඇති බවත් ඔහු පවසයි.
සැලසුම් සහගතව සිදුකළ මෙම ක්‍රියාදාමය මෙහෙය වූ ආකාරය පිළිබඳව සාක්ෂි සහිත හෙළිදරව්වක්ද ඔහු විසින් සිදුකරනු ලබයි.
