ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න ඉවතට
1 min read
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න එම ධුරයෙන් ඉවත්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකාරිය තුළ ඇති වූ බව කියන අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙසේ ඔහු ධුරයෙන් ඉවත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, සුනිල් ජයරත්නගේ ඉවත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ අදාළ බලධාරීන් විසින් මේ දක්වා නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
