November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“අප පරාජය වීමට හේතුව යුද්ධයයි”.. – අමෙරිකානු උප ජනපති කියයි

1 min read

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ලැබූ පරාජයට හේතුව ඉරානය සමඟ පවතින යුද්ධය බව අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) පවසයි.

මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු සමාජ මාධ්‍ය ජාලයක් වන X හි දීර්ඝ සටහනක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

“අප පරාජය වීමට හේතුව යුද්ධයයි” යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇති අතර, “අප පරාජය වූයේ ඇයිද යන්න සියලු දෙනාම දන්නවා. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඕනෑම අවංක සාකච්ඡාවක් ආරම්භ විය යුත්තේ එතැනින්” යනුවෙන් ද වෑන්ස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x