October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇත.. – IRGCයෙන් අනතුරු ඇඟවීමක්..

1 min read

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.

එම බලකායේ ප්‍රකාශක හොසේන් මොහෙබි මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරානය සිය ආරක්ෂක උපායමාර්ගය ප්‍රහාරාත්මක සහ අසමමිතික ආරක්ෂක ප්‍රවේශයක් දක්වා වෙනස් කර ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x