September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල් කොටුව අධිකරණයට

1 min read

මහත් ආන්දෝලනයකට තුඩුදුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

මීට පෙර අධිකරණය විසින් කළ නියෝගයකට අනුව බන්ධනගාර නිලධාරින් විසින් නාමල් රාජපක්ෂ මහතාව අධිකරණයට රැගෙන විත් තිබේ.

මෙම නඩුකරය අද (16) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x