විශ්ව විද්යාල ආචාර්යවරුන් හෙට (30) වැඩ වර්ජනයක
1 min read
රාජ්ය විශ්වවිද්යාල පද්ධතිය තුළ හෙට (30) දිනයේ එක්දින වැඩ වර්ජයනක් ක්රියාත්මක කරන බව විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.
ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, මෙම වැඩ වර්ජයනය ක්රියාත්මක කරන බවයි එම සම්මේලනය පවසන්නේ.