ක්‍රිෂ් ගනුදෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඇප – විදෙස් ගමන් තහනම්
1 min read
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (03) නියෝග කළා.
ඒ ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් සහ ලක්ෂයක මුදල් ඇපයක් ලෙසින්.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.
