කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක්
1 min read
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක් හටගෙන තිබේ.
අද(03)පෙරවරුවේ ඇති වූ ගින්නෙන් අදාළ කාමරයේ විද්‍යාර්ථීන්ගේ සියලු දෑ විනාශවී ඇති බව සඳහන් වෙයි.
ගින්න ඇතිවන අවස්ථාවේදී කාමරය තුළ විද්‍යාර්ථීන් කිසිවෙක් සිට නොමැත.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න පාලනය කිරීමට ගිනිනිවන රථ යොදවා ඇති බව සඳහන් වෙයි.
