400කට ආසන්න පිරිසක් දෛනිකව රක්ෂිත බන්ධනාගාරයට
1 min read
දෛනිකව 400කට ආසන්න සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ 30,000කට ආසන්න පිරිසක් සඳහා වන බවයි.
එහෙත් 40,000කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරගතව සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.