October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව බලපිටියේ නිහඬ විරෝධතාවක්

1 min read

බන්ධනාගාරයෙන් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගැලවීමට නිහඩ විරෝධය පා අද(8)පෙරවරුයේ බලපිටිය නගර මධ්‍යයේදී ගිහි,පැවිදි දෙපිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

බලපිටිය දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී කැටපලේ සමිතතිස්ස බලපිටිය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පයාගල සුබෝධී යන හිමිවරුන් ඇතුලු බලපිටියේ විහාරස්ථාන රැසකම හිමිවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම මේ අවස්ථාවට බලපිටිය පාදේශීය සභාවේ හිටපු සභාපති ,පාදේශීය සභා මන්තී එන්.සමන් ද සිල්වා ඇතුලු පාදේශීය සභා මන්තීවරුන් ඇතුලු ගිහියන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x