October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙට දිනයේදී මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය වසා තැබෙන බවට නිවේදනයක්

1 min read

එක්සත් ජනපදයේ ෆෙඩරල් නිවාඩු දිනයක් වන ‘කොලම්බස් දිනය’ (Columbus Day) නිමිත්තෙන්, හෙට (12) දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තැබෙන බව නිවේදනය කර ඇත.

ඒ අනුව, අදාළ නිවාඩු දිනයේදී තානාපති කාර්යාලයේ දෛනික සේවාවන් සහ සාමාන්‍ය කාර්යාල කටයුතු සිදුනොකරන බව දැනුම් දී තිබේ.

2026 ඔක්තෝබර් 13 වන අඟහරුවාදා දින සිට සාමාන්‍ය පරිදි කටයුතු යළි ආරම්භ කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x