August 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකන් සුදු මයිනෙක්ට!

1 min read

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ධුරය සඳහා පීටර් හිල් නමැති පුද්ගලයා පත් කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

දැනට 83 වැනි වියේ පසුවන පීටර් හිල් සභාපති ධුරයට බඳවා ගනු ලැබුවහොත්, ඔහුට අතිවිශාල වැටුපක් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට සිදුවේ. පීටර් හිල් මීට පෙර ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් කිහිපයක හා බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ මෙන්ම ඇන්ගෝලා ගුවන් සේවයේ ද කටයුතු කර තිබේ. 1998 සිට 2008 දක්වා එමිරේට්ස් කළමනාකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ ද පීටර් හිල්ය.

මොහු ශ්‍රී ලංකන් ආයතනයේ සභාපති කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ පුත් කසුන් දිසානායකය.

පූර්ණ විමලවීර

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Veronica3257
Veronica3257
3 months ago
Nathan4814
Nathan4814
3 months ago
2
0
Would love your thoughts, please comment.x
()
x