April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් හෙට ලංකාවට!

1 min read

ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට ගිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

ඔහු කලින් සැළසුම්කර තිබුණේ සිංහල අලුත් අවුරුද්දෙන් පසු පැමිණීමට ය. මෙරට ඇති වී තිබෙන දේශපාලන වර්ධනයන් මත ඔහු කඩිනමින් පැමිණිමට තීරණය කර තිබේ

සුපුන් කල්දේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x