September 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතානායක ප්‍රේමය වෙනුවෙන් දිවි දෙයි, කතානායක ඔක්තොම්බර් 20 ඉල්ලා අස්වෙයි.වසර දෙකකදී මාලිමාවේ දෙවෙනි කතානායකටත් කෙලවෙයි

1 min read

ගොඩාක් පිං. ලාංකික ප්‍රගතීශිලි ජනතාවට. ලංකාවේ ⁣ජනතාව දෙවැනි වරටත් ජයග්‍රහණය කරනවා. මාළිමාවේ දෙවැනි කටේනායක ඉල්ලා අස්වෙනවා. දේශිය වගේම විදේශිය බලපෑම් හමුවේ කටේනායක ජගත් වික්‍රමරත්න ඔත්තොම්බර් 20 වගේ වන විට ඉල්ලා අස්වේවි.


ජගත් වික්‍රමරත්න කියන්නේ සුපිරි පෙම්වතෙක්, තමන්ගේ පෙම්වතා වෙනුවෙන් සුපිරිම කැපවීමක් කරපු අපේ කාලයේ සුපිරි ප්‍රේමවන්තයෙක්. ඔහුට තමන්ගේ ලේකම්ව අයින් කරලා තනතුරේ ඉන්න තිබුනා. නමුත් ඔහු ලෝකයට ආදර්ශයක් දෙමින් තමන්ගේ වෙරළුමල් ප්‍රේමය වෙනුවෙන් කතානායකධුරය අත්හරිනවා.
ඔහුගේ අවසන් ඉල්ලීම, අපි දෙන්නටම ලෝක අන්තර්-පාර්ලිමේන්තු සංගමය (Inter-Parliamentary Union – IPU) මඟින් සංවිධානය කරනු ලබන මීළඟ ප්‍රධාන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මේලනය වන 153 වන IPU මහා මණ්ඩල රැස්වීමට සහභාගි වෙන්න දෙන්න.


එය 2026 ඔක්තෝබර් 5 සිට ඔක්තෝබර් 9 දක්වා පැවත්වෙන මෙම සුවිශේෂී සම්මේලනය ටැන්සානියාවේ අරුෂා (Arusha, Tanzania) නුවරදී පැවැත් වෙනවා එයට අපි දෙන්නා ගිහින් ඇවිත්, දෙන්නම ඉල්ලා අස්වෙන්නම්.

උදය ප්‍රභාත් පතිරණ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x