ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්
1 min read
රිච්ටර් පරිමාණ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් ඉන්දුනීසියාවේ හටගෙන ඇති බවයි වාර්තා වී තිබේ.
කිලෝමීටර් 120ක් පමණ පොළව අභ්‍යන්තරයේ භූ කම්පනය හටගෙන ඇති බවද සඳහන්. ටොබේලෝ නගරයේ සිට කිලෝමීටර් 58ක දුරින් භූ කම්පනය හටගෙන ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දුනීසියා වේලාවෙන් අද උදෑසන 11.30ට පමණ භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
