June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුවේ YouTuber  සුදාගේ ආරක්ෂාව ඉවත් කරයි!

1 min read

ජනාධිපති අනුර දිසානායක සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යනු ලබන, එමෙන්ම මීට දින කිහිපයකට පෙර, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමට CIDයට පැමිණි විට අනිවාර්යෙන් අත්අඩංගුවට ගනුලබන බව සහතික කොට තම youtube නාලිකාව මගින් කල් තබා ප්‍රකාශ කළ ”සුදා” නැමැත්තාට මෙතෙක් වත්මන් රජය විසින් ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව අද (22) පෙරවරුවේ ඉවත් කර තිබේ.

ඒ කුමන හේතුවක් මතදැයි මෙතෙක් අනාවරණය වී නැත.

Underground  විශේෂ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x