June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉවත් වෙයි.. – ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට තිබූ අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි..

1 min read

ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Burgenstock) කඳුකර නිවාඩු නිකේතනයේදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර අද සිකුරාදා (19) පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡා පැවැත්වෙන්නේ නැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉරාන සාකච්ඡාකරුවන් හමු වීමට නියමිතව තිබූ මෙම සංචාරයෙන් ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඉවත් වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x