හිරියාල සමූපකාරයෙන් මාලිමාව පරාදයි
1 min read
හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය පත්කරගැනීම සඳහා අද (23) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායම ජයග්රහණය කර තිබේ.
ඒ අනුව, 07 දෙනෙකුගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලය සඳහා සමගි ජන බලවේගයෙන් 04 දෙනෙකු තේරීපත්ව ඇති අතර ජාතික ජන බලවේගයෙන් දෙදෙනෙකුත් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් අයෙකුත් පත්වී ඇති බව සඳහන්.
