July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හඳුන්ගේ හන්ගපු වත්කම් එළියට!

1 min read

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, තමන් සතු දූෂිත ධනය ආයෝජනය කරන ලබන්නේ තම විවාහක බිරිඳගේ සොහොයුරා වූ මිගාර නමැත්තා හරහාය. පසු ගිය වසර 1 1/2 කාලය තුළ මෙම මිගාර නමැත්තා ගාල්ලේ දංගෙදර ප්‍රදේශයේ ශ්‍රීකත නමැති පුද්ගලික රෝහලක් ද ආරම්භ කර තිබේ. එය හඳුන්නෙත්ති අමාත්‍යවරයෙකු බවට පත්ව මාස 6 වැනි කෙටි කාලයක් ඇතුළත ඉදිකර ආරම්භ කර තිබේ.
එම පුද්ගලික රෝහලට අමතරව ගාල්ල පහළ ඩික්සන් පාරේ වූ නගර සභාව තට්ටු 2කට අනුමත කරන ලද සැලැස්ම සහිත ඔහුගේ එක් නිවසක් මේ වනවිට නීති විරෝධීව තට්ටු 10ක මහල් ගොඩනැගිල්ලක් බවට පත්කර ඉදිකරමින් තිබේ.
එසේම, ගාල්ල දංගෙදර “කාගීල්ස්” අලෙවිසල ඉදිරිපිට පවතින ඔහුගේ පදිංචි නිවස ද අති දැවැන්ත වූවකි. මේ සියල්ල ඉදිකර ඇත්තේ ගෙවුණු වසර 1 1/2 ක කාලය තුළය. මීට අමතරව හබරාදූව ප්‍රදේශයේද ඔහුගේ නමින් සංචාරක හෝටලයක් තිබෙන අතර එයද සුනිල් හඳුන්නෙත්තිගේ ආයෝජනයකි. මේ දැනට අපගේ ගවේෂණ අංශය විසින් අනාවරණය කරගෙන තිබෙන දේපලය.
කර්මාන්ත ඇමති ලෙස ලජ්ජාවකින් හෝ බියකින් තොරව අල්ලස් ගැනීම දැන් හඳුන්නෙත්තිගේ ජීවන විලාසය බවට පත්ව ඇත.
ටියුඩර් කුමාරසිරි

ජනප්‍රිය පුවත්  පුනරුද ශාපය නැවතත්! තවත් ගං වතුරක්!

තට්ටු 2 තට්ටු 10 කරන අන්දම 👆

ශ්‍රීකත රෝහල 👆

වීදුරු මාලිගාව 👆

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x