July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධික උණුසුම නිසා ප්‍රංශයේ 18 දෙනෙක් මිය යයි

1 min read

යුරෝපයට බලපා ඇති අධික උණුසුම හමුවේ ප්‍රංශයේ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ප්‍රංශයේ පාසල් වසා දැමීමට හා එහි කාලසටහන් වෙනස් කිරීමට පියවර ගෙන ඇති අතර, බ්‍රිතාන්‍යයේ කාලගුණ අනාවැකි පලකරන්නන් පවසන්නේ මෙම සතිය තුළ පැවති උෂ්ණත්වය ජුනි මාසයට අදාළ ඓතිහාසික වාර්තා බිඳ හෙළා ඇති බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x