June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලබන සතියේ කරන්නාගොඩ අත්අඩංගුවට !

1 min read

බඳවාගැනීමේ පටිපාටි වෙනස් කර යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බඳවා ගැනීම සහ ඉන් අනතුරුව ඔහුට විදේශ රටක පුහුණු පාඨමාලාවකට යැවීම පිළිබඳ චෝදනාව විභාගකිරීම සඳහා හිටපු නාවුක හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් කැඳවා තිබේ.

ඔහු කැඳවා ප්‍රශ්න කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම කොමිෂමේ අභ්‍යන්තර ආරංචි මාර්ග අණාවරණය කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ “පංච මහා තරු නිලය” (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ගෞරව නාමය හිමිවූයේ ඔහුට ය.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහුගේ නායකත්වයෙන් යුත් නාවික හමුදාව සුවිශේෂී කාර්යබාරයක් ඉටු කරනු ලැබුවේය.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ කුමන හේතු මතද යන්න දැන ගැනීමට පහත දක්වා ඇති මීට සම්බන්ධ අපගේ පෙර ප්‍රධාන පුවත් කිහිපය කියවන්න.

  • දුලාර ගීතාංජන –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x