June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රන් ඇපකර මත ලබාදෙන ණය සඳහාත් උපරිම ණය අනුපාතයක් !

1 min read

රන් ඇපකරයක් මගින් සුරක්ෂිත කරනු ලබන ණය සඳහා වටිනාකම මත උපරිම ණය අනුපාතයක් හඳුන්වාදීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

ඒ අනුව, අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකු, විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් මගින් රන් භාන්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම්, එම රන් භාණ්ඩවල වටිනාකමින් 70%ක උපරිම සීමාවකට යටත් වන බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කර ඇත්තේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x