“ෆක් යූ” ජූඩ් !
1 min read
ජූඞ් ක්‍රිෂාන්ත නැමැති “ෆාදර්” පසුගිය 4 වැනි දා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන “නඩුව බලවන” උසාවියට පැමිණ ගෙදර යන ගමන් හරිම අපූරු පැණයක් අපගෙන් විමසුවේය. ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස තණතුර දරන “ෆාදර්” ජූඩ් කීවේ බුද්ධි අංශ ප්‍රධානියෙක් යනු රණවිරුවෙක් නොවන බවයි.
මෙරට කතෝලික සභාවට අනුව දැන් පවතින්නේ හොඳ ආණ්ඩුවකි. මේ ආණ්ඩුව කතෝලික සභාවේ “ෆාදර්”ලා ට හොඳ වෙන්නේ, ජනාධිපති අනුර කුමාරගේ පුතා කසුන් දිසානායක විවාහ වූයේ මොරටුව මෙතෝදිස්ත පල්ලියේ දී නිසාමයැයි අප කියන්නේ නැත. සාමාන්‍යයෙන් කතෝලික ආගම අදහන තරුණියක් බෞද්ධාගමික තරුණයකු විවාහවන විට එම විවාහය දේවස්ථානයේ දී සිදුවන්නේ, බෞද්ධාගමික තරුණයා කතෝලික ආගමට හැරෙන්නේනම් පමණි. එය එසේ වූ නිසාම අනුරගේ ආණ්ඩුව ෆාදර්ස්ලා ට හොඳ වී ඇතැයි අපි නොකියමු.
යුද හමුදාපතිධූරයට එක්දහස් නමසිය 62 හමුදා කුමන්ත්‍රණයෙන් පසුව, ප්‍රථම වතාවට කතෝලික හමුදා නිලධාරියකු පත් කලේ අනුර කුමාර ජනාධිපතිය. ඒ කාඩිනල්තුමාගේ නිර්දේශය පරිදිය. එපමණක් ද නොව, සේවා දිගුවක් ද ලබා දී ඔහුව තවදුරටත් හමුදාපතිධූරයේ තබාගෙන ඉන්නේ ජනාධිපති අනුර ය. ෆාදර්ස්ලා ට මේ ආණ්ඩුව හොද වී තිබෙනුයේ ඒ නිසාම නොවේ.
සභානායක බිමල් රත්නායක වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, මාලිමාවේ ඡන්ද වැඩවලට උපරිමයෙන් දායක වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුර ලබා දුන්නෙත්, විශ්‍රාමිකයකුව සිටි, පසුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වූ ශානි අබේසේකරට රහස් පොලිසියේ අධ්‍යක්ෂක තනතුර දුන්නෙත් කාඩිනල්තුමාගේ ඉල්ලීම පරිදි බව ය. ආණ්ඩුව ගැන “ෆාදර්ස්”ලා ට මෙච්චර සතුටක් ඇත්තේ ඒ හින්දායැයි අප කියන්නේ නැත.
බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඇමැති හිනිදුම සුනිල් සෙනවි නමට බෞද්ධ වූවාට, භාවිතාවෙන් අබෞද්ධය. ඔහු නිතරම පාරම්බාන්නේ හිනිදුම ප්‍රදේශයේවන කල්වරි පල්ලියේ කුරුසය හැදූ තම පියාගේ වටිනාකම ගැනය. “ෆාදර්ස්” ලා අනුරගේ ආණ්ඩුව ගැන සතුටු වන්නේ ඒ හින්දායැයි අප කියන්නේ නැත.
සුනිල් සෙනෙවිගේ අමාත්‍යාංශයේ ලේකම් තණතුරට ජනාධිපති අනුර පත් කළේ, කලක් “X” කණ්ඩායමේ ලගිමින්, මෙරට බෞද්ධ වටිනාකම්වලට පහර පිට පහර දුන් ප්‍රින්ස් සේනාධීර වය. “ෆාදර්ස්” ලා අනුර කුමාරගේ ආණ්ඩුව ගැන සතුටට පත්ව සිටින්නේ ඒ හින්දායැයි අප කියන්නේ නැත.
අනුරගේ ආණ්ඩුව රකින සමාජ මාධ්‍ය බුදුසසුනට අත පය දිගහැර නෙලන්නේ ඇට්ටි හැලෙන්නටය. ජනාධිපති අනුරගේ සමීප ගජ මිතුරා වූ කක්කි සුදා උඩ පැන පැන සිවුරට නෙලන්නේ ඒ අනුවය. ෆාදර්ස්ලා ආණ්ඩුව ගැන සතුටට පත්ව සිටින්නේ ඒ හින්දායැයි අප කියන්නේ නැත.
ජනාධිපති අනුරාගේ පක්ෂ මූලස්ථානය නත්තලට පමණක් සරසා වෙසක් උත්සවයට ඔහේ තියෙන්නේ ආගමික ලැදියාව ඇත්තේ කොහෙටදැයි භාහිරව පෙන්වමින්ය. ෆාදර්ස්ලා අනුරගේ ආණ්ඩුව ගැන සතුටට පත්ව සිටින්නේ ඒ හින්දායැයි අප කියන්නේ නැත. මේ විදිහට තව කාරණා බර ගාණක් අපට ලිවිය හැක.
ෆාදර්ස්ලා අනුරගේ ආණ්ඩුව ගැන සතුටට පත්ව සිටින්නේ කාඩිනල්ට සතුට උපදවන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගඋත්තරකරුවන් බවට ගෝඨාභයලා, සුරේෂ් සලේලා පත් කරන නාඩගම නිදහසේ නටන්නට ශානිලාට ඉඩ දීම නිසායැයි යමෙකු පැවසිය හැක. ඒත්, අපනම් එහෙමවත් කියන්නේ නැත. දෙමල ජන සංහාරයක් අපේ හමුදා සිදු කළ බව ප්‍රසිද්ධියේ කී ෆාදර් ජීවන්තට පොලිසිය හමුවේ කටඋත්තරයක්වත් දෙන්නට වූයේ නැත. ෆාදර්ස්ලාගේ සතුට ඒ හින්දා ඇතිවන්නක්යැයි අප කියන්නේ නැත. මොන හේතුවක් මත හෝ ෆාදර්ස්ලා සතුටින් සිටීම නරක දෙයක් වන්නේ ද නැත. අපට ඇත්තේ රණවිරුවා කවුද? නොවන්නේ කවුදැයි අපට උගන්වන්නට මේ ලෝගුකාරයන්ට තිබෙන්නේ කුමන අයිතියක් ද යන පැණය පමණී.
ෆාදර් ජූඩ් ! රායප්පු ජෝශප් බලන් හිටියේ දෙමල ඊළමේ පල්ලි ලොක්කා වීමට ය. කොහොමටත් ඔය ලෝගුව කඩේ ගියේ කොටින්ට මිස අපේ හමුදාවට නොවේ. ඒ නිසා රණවිරුවා කවුද, රණවිරුවා නොවන්නේ කවුදැයි තමුන්ලාගෙන් දැනගැනීමට අපට අවශ්‍ය නැත. වෙල්ලමුල්ලිවයික්කාල් පලිය ගන්න පාස්කු ඉරිදා නඩුව යොදාගෙන තිබෙන බව අප දන්නා බව ජූඩ්ලා දැනගත යුතුය.
ඒ පලිය ගන්නේ අනුර කුමාර ලවාය ! නුඹලා අනුරගේ ආණ්ඩුව සදා රකින්නේ ඒ හේතුවට ය. ගහ දන්න අපිට කොළ කඩා පාන්න ජූඩ්ලාට බැරිය ! ජූඩ්ලාගේ ලෝගුව අස්සේ ඇති දේවල් එලියට ගන්න අප තවමත් කලබල නොවන්නේ කාලය උදාවන්නේ අපිට මිස ජූඩ්ලාට නොවන නිසාය !
“ජූඩ් ! ෆක් යූ !”
දැනට කියන්නට තියෙන්නේ එච්චරය.
Definitely. Go fuck yourself ponna kalu kota ketha Jude.