April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හදිසි නීතියේ හොඳ පැත්ත ගැන කොට්ටහච්චිගෙන් පාඩමක්!

1 min read

හදිසි නීතිය අවශ්‍ය වන්නේ පොදු ජනතාවගේ ජීවිතයට සුවිශේෂ තර්ජනයක් ව්‍යසනයක් පවතින අවස්ථාවක රටේ දෛනික කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යෑමට රටේ ඇතැම් මූලික අවශ්‍යතා සීමා කිරීමට බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳ සඳහන් නොවුණද මහජන ආරක්ෂක පනතේ ඒ පිළිබඳ සවිස්තරාත්මකව සඳහන් බවද ඇය පෙන්වාදෙයි.

තම ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් මර්දනය සඳහා හදිසි නීතිය භාවිත නොකරන බවත් හදිසි නීතියේ යහපත් පැත්ත දකින ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද කොට්ටහච්චි අවධාරණය කරයි.

අද (06) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
66b1
66b1
1 month ago

66b1 seems alright. Nothing spectacular, but decent game selection. Give it a shot and see if it’s your lucky spot! 66b1

1
0
Would love your thoughts, please comment.x
()
x