October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විශ්වමිත්‍ර අලි පැටවා උඩවලව වෙත රැගෙන යෑමට සූදානම්වෙයි….

1 min read

පොලොන්නරුව කුසුම්ගම ‘තල් ඇටයා’ හෙවත් විශ්වමිත්‍ර අලි පැටවා උඩවලව වෙත රැගෙන යන ගමන දැන් ආරම්භ වී ඇතිබව වාර්තා වේ. මඩේ එරී අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම අලි පැටවා ඔසවා ප්‍රතිකාර ලබාදීම සහ හදිසි ගලවාගැනීම් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ගෙන යන බව වාර්තා

ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී කලිගු මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සත්ත්වයාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක බලකාය, පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙම අලි පැටවා ගලවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් දින ගණනාවක කැපවීමක නිරත වූ බව වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x