බම්බු ගැසීම !
1 min read
මේ ඉන්නේ මලික් ය. මලික් කීවාට මෙයාට කියන්නේ මලික් සමරවික්‍රම කියාය. මලික් ඉන්නේ දෙතැනකය. ඔහු ඉන්නා දෙතැනෙන් එකක් වනුයේ පොලිටික්ස් ය. අනික වනුයේ රගර් ය. ව්‍යාපාර ඇතුළේ ඉන්නේ මේ දෙතැන “රජ පක්ෂියා” වී සිටින්නට ය.
“කැන්ඩි” රගර් අයිති “හැන්ඩියකු” නොවන මෙන්න මේ මලික්ට ය. මලික් යන්නේ වැඩිපුරම කොළඹ – නුවර මාර්ගයේ ය. ඒ වුනාට ඔහු වැඩියෙන්ම යාමට කැමැත්ත දක්වන්නේ ගුද මාර්ගයේය. ගුද මාර්ගය තරම් මලික්ට අධි-වේගී මාර්ගයවත් වටින්නේ නැත.
මලික් හිටියේ රනිල් එක්කය. රනිල් එක්ක සිටි මලික් “ගේම් පොලිටික්ස්” ගැන හොඳින් ඉගෙන ගත්තේය. දැන් ඒ රනිල්ගේ මලික් ඉන්නේ අනුර එක්කය. අනුර සහ මලික් ජාඩියට මූඩිය ය.
රනිල්ගේ මලික්ට අනුරගේ මලික් වෙන්නට එච්චරටම ලේසියෙන් පුළුවන් වූයේ කෙසේද? මේක තේරුම්ගත් විට ඇඩෙන්නේ චංචලාටය. චංචලා කිව්වේ ටිල්වින්ට ය.
එකෝමත් එක කාලෙක මංගල සමරවීර රෑට රෑට තමන්ගේ කොළඹ පිහිටි නිවසේදී අනුර හමුවිය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැද ජ.වි.පෙ. පාර්ලිමේන්තු ආසන 39 ක් හිමිකරගත් පසුව ය. මේ හමුවීම සිදුවූයේ, කොළඹ කිරුලපන ආශ්‍රිතව, සිරිපා පාරට කිට්ටුව සිරිපා වීදියේ පිහිටා තිබූ මංගලගේ පෞද්ගලික නිවසේදීය. අද මංගල ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින උදවිය අතරින් රුවන් ෆර්ඩිනැන්ඩස් මේ හමුවීම් ගැන හොඳටම දන්නේය.
අනුරව මංගල මේ නිවසේදී නිතර නිතර රෑට රෑට හමුවූයේ “ගේම්” එකකට ය. ඒ ජ.වි.පෙ. න් විමල් හා සෝමවංශ එලවා අනුර ජ.වි.පෙ. නායකත්වයට ගෙන ඒමේ ගේම ය. මේ ගේමට මුදල් හදල් පොම්ප කලේ මලික් ය.
ප්ලෑන් කරපු විදියට අනුර ගේම ගැහුවේය. එලියෙන් “සිරස” ද ලසන්ත වික්‍රමතුංගගේ පත්තර ද පැවරුණ වැඩ කොටස ඉටු කළේය. විමල් එලියට විසි වුණේය. අනුර ජ.වි.පෙ. නායකයා වූයේය. පසුව සෝමවංශ ද එලියට ඇද දැමුවේය.
මේ ගේම් එක දන්න කීපදෙනාගෙන් එක් අයෙකු වන්නේ මලික් ය. අනුර යන ඩබල් කැබ් එකේ පිටුපසට ගෝනි වල දමා මුදල් මලු පටවන්නේ මලික් ය. ඒ නිසා මේ දෙන්නාට තරහවන්නට බැරිය. මලික්ට කෙසේ වෙතත් අනුරටනම් මලික්ව තරහ කරගන්නට කොහොමත්ම බැරිය.
දැන් මේ මලික් අනුරගේ පට්ට මිතුරාය. තිරයෙන් පිටුපස සිට සියල්ල හසුරුවන්නේ මලික් ය. මලික් සිතා සිටියේ රනිල් සමග බැබලෙන්නට ය. රනිල් මොකෙක්දැයි මලික්ට සිතී ඇත්තේ අනුර එතරම්ම මලික්ට ෆිට් නිසාය.
ටිල්වින්ලා මේවා දන්නේ නැත. අනුර දැන් පාලනය වන්නේ ටිල්වින්ලාගෙන් නොවේ. ටිල්වින්ගේ දේශපාලන මණ්ඩලයේ තීරණ අනුර දැන් පයිසෙකට මායිම් කරන්නේ නැත. අනුර ගමන යන්නේ මලික්ලා සමගය. මේ දිහා හිටගෙන තනි කෙලින් බලා සිටින්නේ රනිල්ය. මලික්ලාට හරියන ජනාධිපති, විජේවීරගේ පක්ෂයෙන් බිහිකරගැනීමේ සතුට භුක්ති විඳින්නේ කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ය. ටිල්වින්ලාට බිමල්ලාට දැන් ඉතින් කරන්නට තිබෙන්නේ බම්බු ගහන්නට ය. ඒ හැර කරන්නට කිසිවක් ඔවුන් හමුවේ ඇත්තේ නැත.
ලිපියේ සදහන්වන මංගලගේ නිවස


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.