June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිලියො රැසක් පොලීසියට!

1 min read

කෙහෙල්බද්දර පද්මේ වෙතින් අනාවරණය කරගෙන ඇති තොරතුරු මත මෙරට ප්‍රසිද්ධ නිලියන් රැසක් ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

පියුමි හංසමාලි, උපේක්ෂා ස්වර්ණමාලි ඇතුළු ප්‍රකට නිලියන් රැසක් මේ අතර වෙති. විවිද අවස්ථාවල කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමඟ ඡායාරූප ගෙන, සබඳතා පවත්වා ඇතැයි අනාවරණය වී ඇති මෙම නිලියන් වෙතින් ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ. කෙහෙල්බද්ද පද්මේ යන අය වෙතින් ලැබී ඇති තොරතුරු මත මෙම කැඳවීම සිදුකරන බව වැඩිදුරටත් අනාවරණය වේ.

නාලිනී කහටපිටිය underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x