දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0 ක් ලෙස වාර්තා වෙයි
1 min read
අද (12) දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.0 ක් ලෙස වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම අගය වාර්තා වී ඇත්තේ පොතුවිල් කාලගුණ මධ්‍යස්ථානයෙනි.
එමෙන්ම දෙවැනියට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි.
එම අගය සෙල්සියස් අංශක 37.2 ක් ලෙස දැක්වේ.
