May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිරිගු පිටි මිල ඉහලට

1 min read

තිරිගු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.

ඒ අනුව ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත.

ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිගු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව මීට පෙර රුපියල් 220 ක්ව පැවැති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 ක් වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x