June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප්ගේ ඉරාන යුධ මෙහෙයුම නතර කිරීමට ඇමරිකානු සෙනට් මණ්ඩලයේ අනුමැතිය

1 min read

කොන්ග්‍රස් මණ්ඩලයෙන් පැහැදිලි අනුමැතියක් නොලැබුණහොත් ඉරානයේ හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුධ බලතල යෝජනාවක් ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ලවූ සෘජු අභියෝගයක් වන අතර සෙනට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

එමෙන්ම එම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර කැමැත්ත අවශ්‍යවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x