June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජල බිල ඉහළ දැමීම ට ආණ්ඩුව සූදානම් වෙයි

1 min read

ජල ගාස්තුව ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ නංවන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කරයි කොළඹ ඊයේ (02) පැවති පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මෙසේද කීවේ. විදුලි බිල ගත්තහම, විදුලි බිලෙන් ජල බිලේ ආවරණය වෙන්නෙ 12%යි.. මම හිතන්නේ ඒ 12%න් 18%ක් තමයි වැඩි වුණේ.. කට්ටිය අහනවනේ ජල බිල වැඩි වෙනවද නැද්ද කියලා… 12%න් 18%ක්… ඒ කොටස තමයි ඒකකයකට වෙනස් වෙන්න නියමිත.. ඒ කියන්නේ ඉතාමත් සුළු මුදලක්.. ඒ අනුව තමයි මේ විදුලි බිල උච්චාවචනය කියන එක ජල බිලට බලපාන්නේ.”

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x