චිචී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
1 min read
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.
ඒ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ආයතන දෙකක රුපියල් මිලියන 19ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කෙරුණු කැඳවීමක් අනුව ය.
