April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු වංචාවක් වෙලා…තවත් නම් හෝදන්න බෑ…

1 min read

ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බවට තර්ක කළ තමන්ට ඒ පිළිබඳ විගණන වාර්තාව නිකුත් වීමත් සමග තව දුරටත් එය සේදීය නොහැකි තැනට පත්ව ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම විගණන වාර්තාව අනුව ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව තහවුරු වන බවයි.

මේ නිසා මෙතෙක් කල් ආණ්ඩුව ආරක්ෂා කළ තමන්ටද ආණ්ඩුව සැක කරමින් විවේචනාත්මක ආස්ථානයකට යෑමට සිදුවන බවද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.

සිය youtube නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x