April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

‘‘එයාට යන්න කියන්න !“ ජනපතිගෙන් උවිඳු ඉල්ලයි!

1 min read

තම මුහුණු පොතේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාරගේ සමීප හිතමිත්‍ර උවිඳු කූරුකුලසූරිය පවසන්නේ, බිඳ වැටෙමින් පවතින මහජන විශ්වාසය රැක ගැනීමට නම් විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩිව එම ධුරයෙන් ඉවත් කළ යුතු බවය.

එය ඔහු පවසන්නේ මෙසේය.

“The clock is ticking” Anura!
මාලිමාව ගැන කිසිම විශ්වාසයක් තිබ්බ​ නැති හා මාලිවට​ කිසිම සහයෝගයක් නොදුන් අයත් කියනව​; “බිඳ වැටෙමින් පවතින්නේ ගල් අගුරු බලාගාරය පමණක් නොව මාලිමාව කෙරෙහි ඇති මහජන විශ්වාසයත්” කියල​. ඒක ඇත්ත​, ඒ අය සහයෝගය නොදුන්නත්, අනුර සහ මාලිවා කෙරෙහි මහජන විශ්වාසයක් ඇති වුනා කියල දැක්ක​. ආණ්ඩුවේ සුජාතභාවය තියාගන්න නම් එයාට යන්න කියන්න​!
පරක්කු වෙලා ගන්න “හරි තීරණ” වලින් උනත් වැඩක් නැහැ! චොර වෙලා ඉවරයි එතකොට​.

රවී පෙරේරා

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x