June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයෙන් බද්දක්

1 min read

කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අද (ජන. 1) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බද්ද පනවා ඇති බව ය.

කෙසේ වෙතත්, පසුගිය වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීමේ ජාතික සැලසුමේ කොටසක් ලෙස මෙම නව බදු පැනවීමේ අපේක්ෂාවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x