April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උගන්ඩා කුමාරිට විශාල විපතක් !

1 min read

උගන්ඩා කුමාරිය ලෙස ප්‍රකට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ප්‍රේමවන්තයා සමඟ හෝටලයක කාමරයකට වී සුවෙන් සැතපෙද්දී ඇයගේ ස්වාමිපුරුෂයා එම ස්ථානයට කඩා වැදී තිබේ.

මෙය සිදු වී ඇත්තේ මොරටුව හා පානදුර අතර වන සංචාරක හෝටලයකදී ය. පසුව උගන්ඩා කුමාරිගේ ප්‍රේමවන්තයා ගැටුම අතරතුර එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

අදාල හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් උගන්ඩා කුමාරිගේ ස්වාමිපුරුෂයා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව ඇය එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.

තිළිණිප්‍රසාදී

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x