April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු – ඉරාන සටන් විරාමයට ඊශ්‍රායලයේ කණස්සල්ල CNN වාර්තා කරයි!

1 min read

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ සති 02ක සටන් විරාමයට ඊශ්‍රායලය විසින් සිය කණස්සල්ල පළකර ඇති බව CNN පුවත් සේවය වාර්තා කර ඇත.

ට්ම්ප්ගේ ප්‍රකාශය මත සටන් විරාමයට එකඟ වුවත් එම තීරණය පිළිබඳව ඊශ්‍රායලය සිය කණස්සල්ල පළ කරන බවයි එරට නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x