September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”අපි රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් ඉන්නේ” – අශෝක රන්වල

1 min read

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් සියළු අමාත්‍යාංශ මේවනවිට වැඩකටයුතු සිදු කරමින් සිටින බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසයි.

වත්මන් රජයේ ඇමතිවරු සිය අමාත්‍යාංශවල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

විනිසුරුවරුන්ගේ සේවා කාලයට අදාල තීරණ ලබාගැනීමේදීත් ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව රජය කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x