RMV ලොක්කා CID අත්අඩංගුවට..
1 min read
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වාහන ලියාපදිංචි කිරීමේ අක්රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලවයි.