June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IMF විධායක කමිටු රැස්වීම අද

1 min read

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 05වන සහ 06වන සමාලෝචන ඇගයීමට ලක් කිරීම අද (27) සිදු කිරීමට නියමිතව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවයි වාර්තා ‍වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ මේ යටතේ ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ප්‍රවේශය සැලසෙන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x