ඊයේ (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට පෙනී නොසිටීම හේතුකොට ගෙන මහේස්ත්‍රත්වරයා විසින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට අදාළව 'වරෙන්තු' නිකුත්...
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ දේශපාලනඥයන්ට ග්‍රාමීයව අවතැන් වූ ජනයා සිටින ස්ථානවලට සති කිහිපයක් යනතුරු නොයා සිටින්නැයි රහස් පොලීසිය සිය වාර්තාවක් මගින් ජනාධිපතිවරයා දැනුම්වත්...
පසුගියදා තම පක්ෂයේ මිය ගිය වුන් සැමරීම පිණිස ලන්ඩනයට ගිය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතිශය රහසිගත ලෙස කොටි සංවිධානයේ...
කොත්මලේ රම්බඩගම ප්‍රදේශයේ දරුණු නායයෑමක් වූයේ පසුගිය 27 වැනිදාය. රම්බඩගම ගම්මානයේ සැලකිය යුතු කොටසක් මෙම නායයෑමට ලක්ව ඇති අතර ප්‍රදේශයේ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වර්තමානයේ රට මුහුණ පා ඇති දරුණු ගංවතුර, වැසි තත්වය හා සුළි සුලං ආපදාව පිළිබඳව අනාවැකි ඵල කරමින්...
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා...
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට තවදුරටත් වර්ධනය වී "දිට්වා" (Ditwah) නම් වූ සුළි කුණාටුවක්...
‘මව්බිම“ පුවත්පතේ මාධ්‍යවේදිනියකට මානසිකව හිරහැර කිරීමේ චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ ජ.වි.පෙ....
රහස් පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත අම්බලන්ගොඩ නගරයට සමීපව, එම නගරය හා ගාල්ල නගරය අතර පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට පසුගිය දා...
අම්පාර - මඩකලපුව ප්‍රදේශිය කාර්යාල බල ප්‍රදේශයට අයත් පුරාවිද්‍යා කලාපයන්හි පිහිටුවන ලද පුරාවිද්‍යා පුවරු ප්‍රදේශිය දේශපාලකයන් ඇතුළු පිරිසක් විසින් අද...
