රුසියාවෙන් එල්ල කරන බ්ලැස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිගයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි. මේ හේතුවෙන්...
දේශපාලන
මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා...
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා ඇත. ඩෙංගු අවදානම් තත්ත්වයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇත. ඊයේ (06) දිනයේ සිට සති දෙකක...
ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කර ඇති 12.5%ක අතිරේක බදු ප්‍රතිශතය (Tariff) කිසිසේත්ම අලුත් බද්දක්...
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිෂන්...
පෑලියගොඩ පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පාරිභෝජනයට නුසුදුසු සීනි ටොන් ගණනාවක් සමගින් එහි කළමනාකාරවරයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින්...
මීගමුව බන්ධනාගාරය ඊයේ (6 වැනිදා) එකම යුද පිටියක් බවට පත්විය. එය පරාද වූයේ එල්.ටී.ටී.ඊ. යුද සමයේ උතුරේ වූ යුද මෙහෙයුමකට...
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයකට මේ දිනවල බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන්, එරට වැසියන් වායුසමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමට...
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දරුණු ගැටුමක් හේතුවෙන් ශ්‍රී ලංකාව අද ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබේ. බ්‍රිතාන්‍යයේ Sky News ඇතුළු ප්‍රධාන...
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 26 දෙනෙකු ඝාතනයට ලක්ව තවත් විශාල පිරිසක් තුවාල ලැබූ ගැටුම සම්බන්ධයෙන් වගකීම භාරගන්නා බව...
