කොළඹ වරාය පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක් වටිනා දැවැන්ත වාණිජ හා සැපයුම් මධ්‍යස්ථාන ඒකාබද්ධ ව්‍යාපෘතියෙන්...
දේශපාලන
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම...
'සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ඒක අල්ලන්න පුළුවන්නේ. තනිකර මේ මර්ධනයක් කරන්නේ' යැයි ශ්‍රීලංකා පොදුජන...
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන්...
මොරටුව ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (20) රාත්‍රී 8.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත්...
බොරැල්ල පොලිස් වසමට අයත් මොඩෙල් ෆාම් හන්දියේ සිට ඩී.එස්. හන්දිය දෙසට කොළඹ නගරයට ඇතුළු වන මංතීරුවේ හදිසි මාර්ග අලුත්වැඩියා කටයුත්තක්...
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන...
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් රුපියල් මිලියන 18,368ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්....
මේ වන විට කළුතර වස්කඩුව නාගස්හන්දියේ සිට මහාවස්කඩුව දක්වා කිලෝ මීටර් තුනකට ආසන්න ප්‍රමාණයක් වෙරළ අධික ලෙස ඛාදනය වීමෙන් සංචාරක...
