ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිගේ සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳගේ රෝහල් බිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ ජනාධිපති අරමුදලින් ගෙවා ඇතැයි...
දේශපාලන
තැපැල් ගාස්තු හෙට (09) වැනිදා සිට ඉහළ දමන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අවම මුද්දර ගාස්තුව රු.70 ක් වන...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනයක නිරතව සිටින බව ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ රජයේ...
දෙල්තොට ප්‍රදේශයේදී ‘‘දිට්වා“ සුළි කුණාටුව හේතුවෙන් කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතියක් නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් සිදුවූ අනතුරකින් මවක් සහ...
නිදහස් උලෙළේ පින්තූර පළකරමින් ජනාධිපතිතුමාගේ පෞරුෂය මදි යැයි මඩ අවලාද නගමින් ඇතැයි අමාත්‍ය බිමල් රත්නාක පවසයි. “නිදහස් උලෙළ ඇතුළේ අපේ...
ජනතා විමුක්ති පෙරමුණ පන්ති පහට ඉන්දියානු ව්‍යාප්තවාදයක් උගන්වා 88-89 යුගයේ හැට දහසක් තරුණ ජීවිත විනාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර...
2025 වසර තුළදී සංචාරක මණ්ඩල අනුමැතිය සහිතව නව මත්පැන් බලපත්‍ර 142 ක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත...
සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ඉන්දියානු සංචාරයේදී එක්තරා පුද්ගලයෙකුගේ බැංකු කාඩ්පතකින් රු. ලක්ෂ 10කට අධික බඩු මිලට ගෙන ඇතැයි හිටපු අමාත්‍ය...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආප්පයි ගලුයි කෝපියි තේයි සියල්ල රොත්ත පිටින් එවා ජනතාව විශාල සේවයක් කර ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ...
වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් විසින් මහා සංඝරත්නය ඉලක්ක කොටගෙන සිදුකරන වෛරීසහගත ප්‍රකාශයන් සහ අපහාසයන්ට විරෝධය පළකරමින් ඉදිරියේදී ස්වාමින්වහන්සේ 8000ක් කොළඹට...
