හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට...
දේශපාලන
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති...
රිලා ප්‍රශ්නය රටට මෙන්ම ජගත් මනුවර්ණ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයටද අතිශය දරුණු ලෙස බලපෑම් කරමින් ඇතැයි ආණ්ඩු පක්ෂ...
ආණ්ඩුව භාරගත්තේ අපරාධවලින් ගහන රාජ්‍යයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එම රාජ්‍ය තුළ විශාල අපරාධ ප්‍රමාණයක් සිදුව...
නගර සභාවට ගල් රෝල් තුනක් ගැනීමට වාහන අංගන වෙත ගිය විට එහි මිල ලක්ෂ අටේ සිට හය දක්වා අඩු කළ...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් හේතුවෙන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ...
තිරිකුණාමලය බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙක් සිරගතකිරීම පිළිබඳ බලවත් කනස්සල්ල ප්‍රකාශ...
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ...
ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ කොම් බෑන්ක් ඩිජිටල් වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් මගින් එම බැංකුවේ...
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ් 2 (පැකේජ් 2A සිට 2G දක්වා) ඉදිකිරීම සඳහා කොන්ත්‍රාතු පිරිනැමීමට ටෙන්ඩර්...
