ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (10) සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද උදෑසන 6.40 වන විට,...
දේශපාලන
කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදුවන බව...
වනාතවිල්ලුව, කරතිව් ප්‍රදේශයේ කජු වත්තක් තුළදී පුද්ගලයෙකුට පහරදී වෙඩිතබා ඝාතනය කර ඇති බවට වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලනයක් ලබාදීම පිණිස නොපමාව නිලවරණයක් කැඳවන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී ය) ශ්‍රී ලංකාවට ලිඛිතව...
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම එක්සත් ජාතික පක්ෂය විසින් හෙළාදැක...
වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින්, අන්තර්ජාලය හරහා ඉහළ ආදායම් ඉපයිය හැකි බවට පවසමින් මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක්...
ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ...
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ක්‍රියාත්මක වූ 26%ක වාර්ෂික පොලී අනුපාතය ජූලි මස මුල සිට 28%ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ....
මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නවතම මූල්‍ය වාර්තාවලට අනුව, 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය අවසන්...
