දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ඊයේ (31) පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය...
Lanka Underground News
කැලණි හිඟන්නන් දැන හැම තැනම දැකිය හැකි බවත් එයද ඥාති මිත්‍ර සංග්‍රහය බවත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි. “කැලණි හිඟන්නො” කියන...
එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ....
මෙරටට ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයූ බවට බරපතල චෝදනා එල්ල වී ඇති සමාගමක නියෝජිතයන් හමුවීම සඳහා විෂයභාර අමාත්‍යවරයා රුසියාව බලා...
පහුගිය කාලේ තරුණ ප්‍රජාව අතර එක් ජනප්‍රිය මතයක් තිබුණා.ඒ ශ්‍රී ලංකාවේ නිවසක් ඉදි කරනවාට වඩා අපාර්ට්මන්ට් එකක, ගෙදරක රෙන්ට් එකට...
" මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා… " ආණ්ඩුවෙ වරද නිවැරදි කිරීමේ අලුත්ම සටන් පාඨය එයයි… කන්ටේනර් 323 රේගුවෙන් හොරෙන් පැන්නූ...
නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ....
ශ්‍රී ලංකාවේ උපවාස කර කිසිවෙකු මියගොස් නැති බවත් එසේ මියගියද ඒ පිළිබඳව වගකීමක් ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු...
පාසැල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද 06 වැනි දිනටත් ක්‍රියාත්මකයි. ජනාධිපතිවරයා සමග අනිද්දාට පෙර සාකච්ඡාවක් අවශ්‍ය බව...
