මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 30 වනදා...
Lanka Underground News
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔගස්ටස් රොෂාන් නොහොත් 'මුරවත්තේ සීප්පු' අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පුණ්‍ය භූමියෙන්, වාරියපොළ සුමංගල නාහිමියන්ගේ සිංහ නාදයේ ප්‍රතිමාව අභියසින් පසුගියදා ආරම්භ වුණු ඒ මහා සංඝ...
රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා 'හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි විදේශීය ගුවන්...
පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා පැකට් කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් කාන්තාවන්...
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ...
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා සහගත ලෙස ලබා ගත් බවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු එම කාර්යාලයේ සේවකයින් 14 දෙනා...
එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ සහ වැදගත් නිවේදනයක් නිකුත් කර තිබේ....
උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු...
ආදායම් බදු සඳහා ලියාපදිංචි වූ තැනැත්තන් 2025, 2026 තක්සේරු වර්ෂය සඳහා නොවැම්බර් 30 වන දිනට පෙර ආදායම් බදු වාර්තා ලබාදිය...
